2023 වසරේදී යුරෝපයට දේ – Saru News Media ජාත්‍යන්තර පුවත්

0
14

2023 වසරේදී යුරෝපයේ වාර්තාගත උෂ්ණත්වයක් සටහන්ව තිබෙනවා.

මිනිස් සිරුරට දරාගත නොහැකි තරම් අධික උෂ්ණත්වයකට යුරෝපය මුහුණ දෙමින් සිටින බව දේශගුණ නිරීක්ෂකයින් අනතුරු අඟවා තිබෙනවා.

සමස්ත යුරෝපයෙන් සියයට 41කටම මෙම අධික උෂ්ණත්වය බලපෑ තිබෙනවා.

යුරෝපා මහාද්වීපය ව්‍යසනකාරී ගංවතුර, දරුණු නියඟ, ප්‍රචණ්ඩ කුණාටු මෙන්ම ලැව් ගිනි වලටද මුහුණ දුන්නා.

ස්පාඤ්ඤය, ප්‍රංශය, ඉතාලිය හා ග්‍රීසිය 2023 වසරේදී දින 10ක් අධික තාපයකට මුහුණ දුන්නා.

සෙල්සියස් අංශක 46 ට වඩා වැඩි උෂ්ණත්වයක් මේ අනුව බලපෑ තිබුණා.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here