64. වැනි මැංගුස් සටන හෙට සහ අනිද්දා   

0
18

කඑතර  විද්‍යාලය හා කඑතර  තිස්ස මධ්‍ය මහා විද්‍යාලය අතර 64 වැනි  මැංගුස් සටන වාර්ෂික  මහා  කිුකටි  තරගය මැයි  මස  3 සහ 4 යන  දිනවලදී මොරටුව ටිරෝන් ප්‍රනාන්දු කිුඩාංගනයේදි  පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව එම දින දෙකේදී  පෙරවරු 10 ට  තරඟය ආරම්භ වීමට නියමිතයි.

කඑතර  විද්‍යාලයයීය  කණ්ඩායම  යුනික  දිල්රුක්  මෙහෙය  වන  අතර   තිස්ස මධ්‍ය මහා විද්‍යාලයේ  කණ්ඩායම   හිරුෂ  නෙත්සර   මෙහෙයවනු ලබනවා.

මෙතෙක්  පැවති  තරග වලින් තරග 12 ක ජය කඑතර  විද්‍යාලය  හිමිකර ගෙන ඇති අතර තරග 6 ක ජය තිස්ස තිස්ස මධ්‍ය මහා විද්‍යාලය   හිමිකරගෙන  තිබෙනවා. .

මැංගුස් සටන  මහා ක්‍රිකට් තරඟයට සමගාමිව පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරඟය මැයි මස 5වනදා මොරටුව ටිරෝන් ප්‍රනාන්දු කිුඩාංගනයේදි පැවැත්වීමට නියමිතයි 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here