මේ කියන්න යන්නෙ නම් කඩෙන් අරන් කන ටොෆි ගැන නෙමෙයි. ගෙදරදීම හරිම රසවත්ව හදාගන්න පුළුවන් ටොෆි වර්ග ටිකක් ගැනයි. හවස තේ බොන වෙලාවට කන්න, කොහෙහරි යනකොට ගෙනියන්න, ආසා කෙනෙක්ට හදලා දෙන්න පුළුවන් ලේසිම හැබැයි ගොඩක් සැලකිල්ලෙන් හදන්න ඕනෙ ටොෆී වර්ග ටිකක් තමයි අද ලයිෆි අපි ඔයාලට ගෙනාවේ.
Saru Fm Media