බිත්තර තැම්බීමේ සහ බැදීමේ වෙනස් වෙනස් ක්‍රමවේද ගැන දැනගනිමු! – Saru News Media

0
3

උදේ, දවල්, රෑ වේලට  විතරක් නෙවෙයි සෙට් වෙන වෙලාවක හදිස්සි බයිට් එහෙකට උනත් බැදගන්න බිත්තර ගැන මොනවද ඔයාල දන්නෙ? බිත්තර කියන්නෙ පහසුවෙන් පෝෂණය ලබාගන්න පුළුවන් ලාබදායීම ආහාරයක්. සාමාන්‍ය බඩගින්නක් උනත් තම්බපු එක බිත්තරයකින් සපුර ගන්න පුළුවන්. හැබැයි තම්බල, බැදල කන මේ බිත්තරේ ගැන දැනගන්න දේවල් ගොඩක් තියෙනව. බිත්තර සකසන බැදීම සහ තැම්බීම කියන මූලික පිසීම් ක්‍රම දෙක ඇතුලෙත් විවිධාකාර නම් වලින් සහ විධි වලින් බිත්තර සැකසෙනව. අද අපි මේ කතා කරන්නෙ බිත්තර ගැන.

 

වෙනත් රට වල නම් මේ පහළින් තියෙන වර්ග කිරීම් හතරට අමතරව වර්ග කළ බිත්තර වර්ග තියෙනව. මේ ලංකාවේ අපිට ලබාගන්න පුළුවන් බිත්තර වර්ග හතරක්.

 

මහ පරිමාණ ගොවිපල වල නිපදවෙන බිත්තර ලබාගන්නා කිකිළියන්ට අවශ්‍ය හෝමෝන ලබා දී සංසේචනය නොවූ බිත්තර ලබාගන්නව. මේ බිත්තර රැකීමට තිබ්බත් එයින් පැටවුන් බිහිවෙන්නෙ නෑ. මේ ෆාම් වල ඇති කරන්නේ කිකිළියන් පමණයි.

 

සාමාන්‍ය කුඩා පරිමාණයේ ෆාම් වලින් ලබාගන්න බිත්තර, නිදැල්ලේ හැදෙන කිකිළියන්ගෙන් ලබාගන්න මේ බිත්තර රැකීමෙන් කුකුළු පැටව් බිහිවෙනව

 

කාබනික ආහාර පමණක් ලබාදෙන කිකිළියන්ගෙන් ලබාගන්න ෆාම් බිත්තර මේ නමින් හඳුන්වනව. මේ බිත්තරත් සංසේචනය නොවූ ඒවා.

 

කාබනික නිර්මාංෂ ආහාර පමණක් ලබා දෙන මේ කිකිළියන් ඉතාම ආරක්ෂිත සහ විශේෂ ආහාර රටාවක් යටතේ තමා ඇති කරන්නෙ. මේ බිත්තරත් සංසේචනයකින් තොරව ලබාගන්න බිත්තර වර්ගයක්.

 

මෙහෙම ලබාගන්න බිත්තර සකස් කරන විදි ගැන ඊලඟට බලමු.

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here