Google search engine
Home ගොසිප් පුවත් "නින්ද නේන රාත්‍රියේ" ජෝති අනුස්මරණ ප්‍රසංගය (photos)

"නින්ද නේන රාත්‍රියේ" ජෝති අනුස්මරණ ප්‍රසංගය (photos)

0
19

ninda-nena-rathriye

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයීය විද්‍යාර්ථයින්ගේ සංගමය ජෝති ප්‍රේක්ෂක රසිකයා වෙනුවෙන් සංගීත සන්ධ්‍යාවක් පසුගිය සෙනසුරාදා BMICH පරිශ්‍රෙය් පවත්වන ලදි.
ආචාර්ය රෝහණ වීරසිංහයන්ගේ නව සංගීත සංයෝජනයෙන් හැඩවූ “නින්ද නේන රාත්‍රියේ” ප්‍රසංගයට 
උද්දික ප්‍රේමරත්න බිමල් ජයකොඩි, තනුර මධුගීත්, මාරියෝ ආනන්ද, සුරේන්ද්‍ර පෙරේරා, සුනෙත් උදයරත්න, උමාලි තිලකරත්න, උරේශා රවිහාරී සහ අමිලා නදීෂානි ගීත ගායනා කළ අතර, ශ්‍රී ජයවර්ධනපුර විද්‍යාර්ථයින් වන වසන්ත දුක්ගන්නාරාල, නිලාර් එන්. කාසිම් හා සචිනි නිපුන්සලා වැඩසටහන ඉදිරිපත් කර තිබුනි. නර්තනයෙන් දායක වූයේ චන්දන වික්‍රමසිංහ රංග ආයතනයයි.
ඡායාරූප එකතුවක් පහතින්

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here