අත්අඩංගුවට ගත් ෆොක්ස්හිල් ධාවකයින් දෙදෙනාට ඇප

0
22

ෆොක්ස්හිල් ධාවන ශූරයන් දෙදෙනාට බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද ඇප ලබා දී තිබෙනවා.

බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ නීතිඥ සංජීව විජේසේකර සහ පාරින්ද මනෝජ් වීරසිංහ යන අය එම ධාවකයන්ට ඇප ලබා ගැනීමට ඉදිරිපත්ව ඇති බවයි වාර්තා වන්නේ.

ධාවකයන් දෙදෙනා මේ වනවිටත් දියතලාව මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අදාළ නීතිඥවරුන් විසින් මෝසමක් ඉදිරිපත් කර ඇප ලබා ගෙන ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ.

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here