අදානිට ටෙන්ඩරය දෙන්න කැබිනට් අනුමැතිය | Saru News Media

0
5

වසර 20ක කාල සීමාවක් සඳහා එම්/එස් අදානි ග්‍රීන් එනර්ජි එස්එල් ලිමිටඩ් (M/s Adani Green Energy SL Limited) වෙත විදුලිය මිලදී ගැනීමේ ටෙන්ඩරය පිරි නැමීමට ඊයේ (06) රැස් වූ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

අදාළ යෝජනාව විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here