අධිවේගී මාර්ගයෙ දැවැන්ත කොන්ක‍්‍රීට් බාල්කයක් කඩා වැටේ…

0
4

මේ වන විට ඉදිකරමින් පවතින මධ්‍යම අධිවේගී මාර්ගයේ බෙම්මුල්ල මගලේ ගොඩ අතර කොටසේ දැවැන්ත කොන්ක්‍රීට් කණුවක් කඩා වැටී තිබේ.

ප්‍රදේශවාසීන් සඳහන් කරන්නේ පෙරේදා පස්වරුවේ මෙම බාල්කය කඩාවැටුනු බවයි.

මෙම ප්‍රදේශයේ මාර්ගය ඉදිකිරීම් සිදු කරන්නේ කොන්ක්‍රීට් කණු මත වන අතර කඩා වැටීමකට ලක්වී ඇත්තේ එසේ මාර්ගයට දමන ලද විශාල කණුවකි.

ඉදිකිරීම් සිදු කරන්නටත් පෙර මෙසේ නම් ඉදිකිරීම් අවසන් වූ පසුව ප්‍රමිතිය ගැන සහතික වන්නේ කෙසේදැයි ප්‍රදේශවාසීන් ප්‍රශ්න කරති.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here