ඇමෙරිකාවේ විශ්වවිද්‍යාල සිසුන් 2000කට අධික සංඛ්‍යාවක් අත්අඩංගුවට – Saru News Media දේශීය පුවත්

0
4

ඊශ්‍රායලයට විරෝධය පළ කරමින් ඇමෙරිකාවේ විශ්වවිද්‍යාලයන් හි පැවැත්වෙන විරෝධතාවලට සහභාගී වු සිසුන් 2000කට අධික සංඛ්‍යාවක් මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විශ්වවිද්‍යාලය සිසුන්ගේ විරෝධතා හේතුවෙන් ඇමෙරිකාවේ විශ්වවිද්‍යාල රැසක උපාධි ප්‍රදානෝත්සව අත්හිටුවීමට ද පියවර ගෙන තිබෙනවා.

වර්ජිනියා විශ්වවිද්‍යාලයේ විරෝධතාවලට සහභාගි වු සිසුන් 25 දෙනෙකු පමණ ඊයේ දිනයේ දී අත්අඩංගුවට ගත් බව ද සදහන්.

විරෝධතා අවසන් කිරීමට දින ලබාදීමත් සමග එම විරෝධතා මේ වන විට ප්‍රචන්ඩකාරී මුහුණුවරක් ගෙන තිබෙනවා.

තත්ත්වය පාලනය කිරීම සදහා පොලිසිය යෙදවීමටයි බලධාරීන් පියවර ගෙන ඇත්තේ.

 

 

 

 

 

 

 

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here