අනධ්‍යන කාර්ය මණ්ඩලය වැඩ වර්ජනයක | Saru News Media

0
5

විශ්වවිද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩලය අද වැඩ වර්ජනයක නිරත වීමට නියමිතයි.

විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සභාපති ධම්මක එස්. ප්‍රියන්ත පැවසුවේ අද (02) දහවල් 12.00 සිට ඔවුන් අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට තීරණය කළ බවයි.

වැටුප 15% කින් කප්පාදු කිරීම හා අනධ්‍යයන සේවකයින්ගේ මාසික හිලව් දීමනාව වැඩි නොකිරීමට විරෝධය පළ කරමිනුයි ඔවුන් මෙම වැඩ වර්ජනයේ නිරත වන්නේ.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here