කෝටි 15ක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක් ීඔත්‍ අත්අඩංගුවට

0
7

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ඩුබායි කපිල නැමැත්තාට අයත් හෙරොයින් කිලෝග්‍රෑම් 13ක් සහ කෝටි 15ක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය අසලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සිදුකරන ලද විශේෂ වැටලීමකදීයි.

එහිදී රුපියල් මිලියන 1යි දශම 5ක මුදලක් ද පොලිස් විශේෂ කාර්ය බලකාය සිය භාරයට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය අතරට හෑෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 6ක් සහ කොකේන් ග්‍රෑම් 500ක් ද අයත්.
 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here