මාසිකව සිදු කරන ඉන්ධන මිල සංශෝධනය අද රාත්‍රියේ සිදුකිරීමට නියමිතව තිබේ.
ඉන්ධන මිල සූත්‍රයට අනුව අද මිල සංශෝධනයේදී ඉන්ධන මිල පහළ යනු ඇති බවද වාර්තා වේ.
ශ්‍රී ලංකා රුපියල ශක්තිමත් වීමත් ලෝක වෙළඳපොළේ බොරතෙල් මිලේ තත්ත්වයත් සැලකිල්ලට ගෙන මෙසේ මිල පහළ දමනු ඇති බවද පැවසේ.
Saru FM Media