ඊශ්‍රාලයේ සයිරන් නලා හඬවයි.. ඉරාන ප‍්‍රහාරයක් බලාපොරොත්තුවෙන්..

0
12

උතුරු ඒ ඊශ්‍රායලය ප්‍රදේශයේ අනතුරු ඇඟවීමේ සයිරන් නලා පද්ධතිය සක්‍රීය කර තිබේ.

ඒ ඉරානයෙන් හදිසි ප්‍රහාරයක් එල්ල වේ යැයි බලාපොරොත්තුවෙනි.

ඊශ්‍රායලය හා ඉරානයා අතර ඇති ආතතිය මත කලාපය පුරාම යුද උණුසුමක් ඇති වී තිබේ.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here