හිටිහැටියේම රන් හා බොරතෙල් මිලට වූ දේ | Saru News Media

0
9

ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල සහ රන් මිල එක්වරම වැඩි වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඉරානයේ ප්‍රදේශයකට ඊශ්‍රායල මිසයිල ප්‍රහාරයක් එල්ල වීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව ඇති බවයි.

ඒ අනුව අද (19) උදෑසන වනවිට ලෝක වෙළෙඳපොළෙහි බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 90ක් දක්වා ඉහළ ගොස් ඇති අතර රත්තරන් අවුන්සයක මිල ද ඩොලර් 2,400ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here