2023 වසරේ ICC කාන්තා එක්දින ක්‍රීඩිකාවට හිමි සම්මානය චමරි අතපත්තුට – Saru News Media ක්‍රීඩා

0
27

2023 වසරේ කාන්තා එක්දින ක්‍රිකට් ක්‍රීඩිකාවට හිමි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සම්මානය දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු සමත්ව තිබෙනවා.

එමෙන්ම අද වනවිට එක්දින කාන්තා ක්‍රිකට් පිටියේ පිතිකර ශ්‍රේණිගත කිරීම් තුළ අංක එක ස්ථානයේ රැදී සිටින්නේ චමරි අතපත්තුයි.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here