ක්‍රීඩා පුවත් ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමට සුපිරි ජයක් – Saru News Media ක්‍රීඩා By dilshan - May 4, 2024 9:51 PM 0 32 FacebookTwitterPinterestWhatsApp 2024 ආසියානු ශූරතා පළමු කොටසේ රග්බි තරගාවලියේ අවසන් මහා තරගය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. ඒ අවසන් මහා තරගයේදී කසකස්තානය ලකුණු 45-7ක් ලෙස පහසුවෙන් පරාජයට පත් කරමින්. මෙම අවසන් මහා තරගය පැවැතුණේ කොලඹ තුරග තරග පිටියේදියි. Saru FM Media Related