ගෝඨාභයගේ ක්‍රියා පිළිවෙත වත්මන් ආණ්ඩුව ඊට වඩා ඉහළින් කරගෙන යනව – කාදිනල් හිමි

0
11

පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ කොමිෂන් සභාවේ නිර්දේශ ක්‍රියාත්මක නොකර ඒවා යටපත් කළ ගෝඨාභය රාජපක්ෂගේ

ක්‍රියා පිළිවෙත වර්තමාන ආණ්ඩුව ඊට වඩා ඉහළින් කරගෙන යන බව අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසති.

උන්වහන්සේ මෙසේ පවසා ඇත්තේ, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නිකුත් කළ නිවේදනයට ප්‍රතිචාර දක්වමිනි.

ප්‍රහාරය වළක්වා නොගත් හිටපු ජනාධිපතිවරයා සහ නිලධාරීන් සම්බන්ධයෙන් කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කටයුතු  නොකළේ මන්දැයි අගරදගුරුතුමෝ ප්‍රශ්න කරති.

මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමන් විසින් 2024 අප්‍රේල් 21 වන දින කරණ ලද ප්‍රකාශයට ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා දුන් පිළිතුරට ප්‍රතිචාර වශයෙන් ලියන ලද ලිපිය පහත පළවේ.

0001

0002

000300040005

සබැඳි ලිපිය :
ගෝඨාභය කාදිනල් හිමිගේ චෝදනා ප්‍රතික්ෂේප කරයි

 
 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here