උද්ධමනය හොදටම වැටේ.. ලංකාව ලොව උද්දමනය අඩුම රටක් වෙයි.. අලුත්ම වාර්තව මෙන්න..

0
22

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2024 මාර්තු මාසය සඳහා ශ්‍රී ලංකාවේ ජාතික පාරිභෝගික මිල දර්ශකය (ජා.පා.මි.ද.) සහ මාසික පාරිභෝගික උද්ධමනය ප්‍රකාශයට පත් කරයි.

ඒ අනුව 2024 පෙබරවාරි මාසයේ දී 5.1% ක් ලෙස වාර්තා වූ මෙරට උද්ධමනය 2024 මාර්තු මාසය සඳහා 2.5% ක් දක්වා අඩු වී ඇත.

2024 පෙබරවාරි මාසයේ දී 5.0% ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 2024 මාර්තු මාසයේ දී ද 5.0% ක් ලෙස නොවෙනස්ව පවති.

එමෙන්ම, 2024 පෙබරවාරි මාසයේ දී 5.1% ක් වූ ආහාර නොවන කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 2024 මාර්තු මාසයේ දී 0.7% ක් දක්වා අඩු වී ඇත.

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here