උපාධිධාරීන් උතුරු මැද පළාත් සභාව වටකරයි – 22ක් අත්අඩංගුවට – Saru News Media දේශීය පුවත්

0
14

උතුරුමැද පළාත් සභා ගොඩනැගිල්ල වටකර විරෝධතාවක නිරත වූ රැකියා විරහිත උපාධිධාරීන් පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව විරෝධතාකරුවන් 22 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

පොලිසිය පවසන්නේ මෙම උද්ඝෝෂකයින් අද දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here