උසස් පෙළ ප්‍රතිඵල මැයි මස අගදී | Saru News Media

0
16

2023 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මේ මස අවසන් සතියේදී පමණ නිකුත් කිරීමට හැකිවනු ඇතැයි විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

විභාගය සඳහා පාසල් අයදුම්කරුවන් 281,445 සහ පෞද්ගලික අයදුම්කරුවන් 65,531 වශයෙන් අයදුම්කරුවන් 346,976 ක් පෙනී සිටියා.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here