විධායක නිලධාරීන්ට පාරට එයි – මුදල් අමාත්‍ය නිලධාරීන් සමග සාකච්ඡාවක් දෙයි – Saru News Media දේශීය පුවත්

0
9

රජයේ විධායක නිලධාරීන් මුහුණ දී සිටින වැටුප් සහ දීමනා ගැටලුවට විසඳුම් ඉල්ලා ක්‍රියාත්මක කරන දෙදින ලෙඩ නිවාඩු වාර්තා කිරීමේ විරෝධය හේතුවෙන් රජයේ විධායක නිලදාරීන්ගේ සංගමය සහ මුදල් අමාත්‍ය නිලධාරීන් අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙනවා.

දෙදින විරෝධයට සමගාමීව අද පෙරවරුවේ එම සංගමය පැවැත්වූ විරෝධය හේතුවෙන් කොළඹ කොටුව ලෝටස් පාර වසා දැමීමට පොලිසිය ට සිදු වුණා.

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here