කටුනායක සිද්ධිය ගැන ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයෙන් නිවේදනයක් – Saru News Media දේශීය පුවත්

0
16

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ තුළ ඊයේ (01) ඇතිවූ තත්ත්වය ට සම්බන්ධ සමාගම සහ ඉන්දියාව අතර කිසිදු සම්බන්ධයක් නොමැති බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කරනවා.

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොලේ වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලියේ සිදුවූ ප්‍රමාදයන් නිසා ඊයේ උණුසුම් තත්ත්වය ඇතිවී තිබුණා.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here