කොල්ලුපිටියේ කොල්ලයට පොලිසියේ දෙන්නෙක් අත්අඩංගුවට – Saru News Media දේශීය පුවත්

0
12

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් බව පවසා කොල්ලුපිටිය ප්‍රදේශයේ නිවෙසකින් රුපියල් එක්කෝටි විසිලක්ෂයක මුදලක් සහ එහි තිබූ ඩොලර් 3500 ක මුදල් කොල්ලකෑමේ සිද්ධියට සම්බන්ධ බව කියන පොලිස් සැරයන්වරයෙක් සහ කොස්තාපල්වරයෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ඊයේ (2) අත්අඩංගුවට ගෙන තිබෙනවා

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් වංචා විමර්ශන කාර්යාංශයට අනුයුක්තව සේවය කළ පොලිස් සැරයන්වරයෙක් සහ කොස්තාපල්වරයෙක්.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here