ගමට නීතිය හදා ගන්න බලය දෙනවා.. කොට්ටාසෙට අධිකරණ බලය දෙනවා..

0
16

ජාතික ජන බලවේග පාලනයක් යටතේ ගමට නීති හදා ගැනීමේ බලයක් ලැබෙන පාලන ක‍්‍රමයක් හදන බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී කේ.ඩී. ලාල් කාන්ත මහතා පවසයි.

එම පක්‍ෂයේ මැයි දින රැළිය අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

‘ඔබේ කොට්ඨාසේ ගමේ කොට්ඨාසෙ කෙරෙන වැඩ වලදී ගමට නීති හදාගන්න ඔබට බලය ලැබෙන පාලන ක්‍රමයක් අපි හදනවා. අපි ඒ සඳහා ඉහළ තියෙන බලය පල්ලෙහාට දෙනවා. පල්ලෙහාට බෙදනවා.

ඔබේ ගමට නීතිය හදා ගැනීමේ බලයක් ඔබට දෙනවා. ගමේ කොට්ඨාසයේ කෙරෙන වැඩ වලදී ගමට නීතිය හදාගන්න ඔබට බලය ලැබෙන පාලන ක්‍රමයක් අපි හදනවා.

අපි ඒ සඳහා ඉහළ තියෙන බලය පල්ලෙහාට දෙනවා. පල්ලෙහාට බෙදනවා.

ඔබේ ගමට නීතිය ක්‍රියාත්මක කරවන්න බලයක් ඔබට අපි ලබා දෙනවා. නීතිය පසිඳ ගන්න අපි ඔබට දෙනවා.

ඒ කියන්නේ යම් අධිකරණ බලයකුත් ඔබට දෙනවා. අද ඔක්කොම උඩ තියෙන්නෙ’

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here