වීසා නිකුත් කිරීමේ සිද්ධිය  සම්බන්ධයෙන්යෙන් ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයෙන් නිවේදනයක් 

0
15

කොළඹ, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ වීසා නිකුත් කිරීමේ සිද්ධිය  සම්බන්ධයෙන්  ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ මාධ්‍ය ප්‍රකාශක විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ, කොළඹ, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ වීසා නිකුත් කිරීමේ කටයුතු ඉන්දියානු සමාගම් භාරයට ගෙන ඇති බවට වන මාධ්‍ය විමසීම් සම්බන්ධයෙන්. 

එම නිවේදනය මගින් ඔහු පවසා ඇත්තේ මෙවැන්නක් 

“කොළඹ, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ වීසා නිකුත් කිරීමේ කටයුතු ඉන්දියානු සමාගම් භාරයට ගෙන ඇති බවට සමාජ මාධ්‍ය ඇතුළු විවිධ මාධ්‍යයන් තුළ පළවන වාර්තා සහ අදහස් අපි දුටුවෙමු. 
මෙම වාර්තාවලින් දැක්වෙන සමාගම් ඉන්දියාවේ පිහිටා ඇති සමාගම් හෝ ඉන්දීය සමාගම් නොවන අතර ඒවායේ මූලස්ථාන වෙනත් ස්ථානයන්හි පිහිටා ඇත. මෙම සන්දර්භය තුළ ඉන්දියාව පිළිබඳ සඳහන් කිරීම පදනම් විරහිත වේ

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here