ගෝවා කොල මැල්ලුම – Saru News Media | Lady | Women | Lifestyle | Health | Beauty

0
8

ගෝව ගොඩක් දෙනෙක්  කන්න අකමැතියි.. මොකද ගොඩක් අයට  ගෝවා වල සුවදට අකමැතියි. නමුත් ගෝවා කොල මැල්ලුම් කන්න නම් ගොඩක් අය කැමති..ඔන්න ඉතින්  අද කියලා දෙන යන්නේ ගෝවා කොල මැල්ලුමක් හදා ගන්න විදිහ ගැනයි
අවශ්‍ය දේවල් : – 
ගෝවා කොල 5පොල් ටිකක් කහලුණු චොප් කරගත් සුදුලූනු බික් 3 – 4 චොප් කරගත් අමුමිරිස් කරලක්හීනියට ලියාගත් ලූනු ගෙඩියක් 
සාදන ආකාරය : – 
1. ගෝවා කොල හොඳින් සෝදා හීනියට ලියා ගන්න.
2. කහ ලුනු ටිකක් අතගා ලිපේ තියන්න.වතුර දාන්න එපා.ටිකක් අඩු ගින්දරෙ තියන්න.වතුර උනනවා.
3. ගෝවා  කොල ටික බාගෙට තැම්බෙනකොට ගින්දර වැඩි කරන්න.
4. සුදුලුනු , අමුමිරිස් , ලූනු , අමු තුනපහ ,අබ කුඩු , කහ ටිකක් දමා අබරන්න. පොල් එකතු කර නැවත අබරන්න.
( නැත්තම් අත් වන්ගෙඩියෙන් කොටා ගන්න.පොල් එකතු කර නැවත කොටන්න ) 
5. ගෝවා කොල එකට දමා හැදි මිටකින් කලවම් කරන්න.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here