වම්බටු සම්බෝලය – Saru News Media | Lady | Women | Lifestyle | Health | Beauty

0
14

අවශ්‍ය බඩු

වම්බටු ගෙඩියක්
තක්කාලි ටිකක් කපා
බී ළූණු ටිකක් කපා
අමුමිරිස් කපා
හාල්මැස්සො බැදලා පොඩිවට කඩා ගන්න
දෙහි ඉස්ම ටිකක්
ලුණු, ගම්මිරිස් රස අනුව
කැමතිනම් කෑලි මිරිස් ටිකක්

සාදාගන්නා ආකාරය

වම්බටු ගෙඩිය පුච්චා පොත්ත ඉවත් කර ගන්න පසුව ඒ හොඳින් පොඩි කර ගන්න

භාජනයකට තක්කාලි, අමුමිරිස්, බී ළූණු, ලුණු, ගම්මිරිස් දමා අනා ගන්න පසුව හාල් මැස්සෝ දමා කලවම් කර දෙහි ඉස්ම දමා අනා ගන්න දැන් පොඩිකරගත් වම්බටු දමා හොඳින් කලවම් කර ගන්න

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here