ජනතාව සිටින්නේ ශ‍්‍රීලනිපය සමග බව මැයි දිනයෙන් ඔප්පු වුනා…

0
7

රටේ ජනතාව රැඳී සිටින්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග බව මැයි දිනයේදී සහතිකයක් ලැබුණු බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.

ඒ අනුව ඉදිරි මැතිවරණ ජයග්‍රහණය කිරීම සඳහා පුළුල් සන්ධානයක් ඇති කරන බවත් ඊට සියල්ල සූදානම් ඔහු කියා සිටියේ ය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ‘රට රකින ජන පවුර’ තේමාවෙන් ගම්පහ නගර සභා පිටියේදී පවත්වන ලද එම පක්ෂයේ මැයි දින රැළිය අමතමින් හෙතෙම මෙම අදහස් පල කලේය.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here