දකුණට සහ වයඹට නව ආණ්ඩුකාරවරු – Saru News Media උණුසුම් පුවත්

0
8

දකුණු පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාත්, වයඹ පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස නසීර් අහමඩ් මහතාත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ අද පෙරවරුවේ  දිවුරුම් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරනවා.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here