Google search engine
Home ගොසිප් පුවත් නව ආණ්ඩුකාරවරු : ලක්ෂ්මන් යාපා දකුණට නසීර් වයඹට

නව ආණ්ඩුකාරවරු : ලක්ෂ්මන් යාපා දකුණට නසීර් වයඹට

0
20

 

nazeer-ahamed-lakshman-yapa

ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා මීට සුළු මොහොතකට පෙර දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය. මේ දක්වා ඔහු වයඹ ආණ්ඩුකාර ලෙස කටයුතු කලේය.

වයඹ පළාත් ආණ්ඩුකාරවරයා ලෙස  නසීර් අහමඩ් මහතාද දිවුරුම් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ මහතා පසුගිය අප්‍රේල් මස ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබූ අතර වයඹ ආණ්ඩුකාර ලෙස කටයුතු කරමින් සිටි ලක්‍ෂමන් යාපා අබේවර්ධන මහතා එම ධූරයට ඒ අනුව පැමිණියේය.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here