ටී. එම්. ඩිල්ෂාන්ගේ පියා අභාවප්‍රාප්ත වෙයි

0
8

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන්ගේ පියා වන තුවාන් මොහොමඩ් ජුනයිඩීන් කළුතර රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී

අද (07) අභාවප්‍රාප්ත වී ඇත.

අභාවප්‍රාප්ත වන විට ඔහු 71 වැනි වියේ පසුවිය.

ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු බ්‍රහස්පතින්දා කළුතරදී සිදුකිරීමට නියමිත බව පවුලේ ආරංචිමාර්ග සඳහන් කළේය.

(hirunews.lk)

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here