ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ තරග ගාස්තුව ඉහළට | Saru News Media

0
8

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ තරග ගාස්තුව සියයට සියයකින් ඉහළ දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇති බව ආරංචි මාර්ග සඳහන් කරනවා.

ඒ, අනුව එක් ටෙස්ට් තරගයක් වෙනුවෙන් ඇමරිකානු ඩොලර් 15,000කට ආසන්න මුදලක් එක් ක්‍රීඩකක් වෙනුවෙන් මෙම නව තරග ගාස්තු අනුව හිමි වනවා.

ක්‍රිකට් ක්‍රීඩාවට පුමුඛත්වය ලබාදීමේ අරමුණින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙම තීරණය ගෙන ඇති බව සඳහන්

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here