ඩොලරය උඩ යයි.. රුපියල පහලට..

0
9

අද දිනයේ ඇමරිකානු ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියල තරමක පසුබෑමක් පෙන්නුම් කරයි.

මහ බැංකුවේ විනිමය අනුපාත සටහනේ දැක්වෙන්නේ ඩොලරයක ගැනුම් මිල රුපියල් 296.90 හා විකුණු මිල රුපියල් 306.41ක් ලෙසයි.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here