හිරුණිකාට නොතීසි | Saru News Media

0
7

අභියාචනාධිකරණය විසින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර වෙත නොතීසි නිකුත් කර තිබෙනවා.

ඒ අනුව හිරුණිකා ප්‍රේමචන්ද්‍රට මැයි මස 08 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන ලෙස දන්වමිනුයි අභියාචනාධිකරණය මෙලෙස නොතීසි නිකුත් කරනු ලැබුවේ.

ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය විසින් ලබා දුන් නියෝගයක් විවේචනය කිරීම තුළින් අධිකරණයට අපහාසයක් සිදු කළේ යැයි ගොනු කර ඇති පෙත්සමකට අදාළවයි මෙලෙස ඇයට නොතීසි නිකුත් කර ඇත්තේ.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here