මැන්ගෝ එක්ක අයිස්ක්‍රීම් – Saru News Media | Lady | Women | Lifestyle | Health | Beauty

0
51

අවශ්‍ය ද්‍රව්‍ය

 

හොඳින් ඉදුනු අඹ ගෙඩි 4යි

ෆේ‍රෂ් ක්‍රීම් මේස හැඳි 2 යි

වැනිලා අයිස්ක්‍රීම් අවශ්‍ය තරමට

 

සාදන ආකාරය

 

අඹවල ‍පොතු ඇට ඉවත් කර කුඩාවට කපා ගන්න. දැන් ෆේ‍රෂ් ක්‍රීම් එකතු කර හොඳින් බ්ලෙන්ඩර් කර පල්පයක් ලෙස සාදා ගන්න. පලතුරු දීසි ගෙන එහි පතුලට මේ අඹ මිශ්‍රණය දමන්න. උඩින් අයිස්ක්‍රීම් දමා පිළිගන්වන්න.

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here