පළතුරුවල රස රහස් – Saru News Media | Lady | Women | Lifestyle | Health | Beauty

0
48

එක එක ජාතියේ පළතුරු කාලා තිබුණට ඇත්තටම ඒ පළතුරු වර්ගවල රස රහස් ගැන නම් ඔබ දැනගෙන ඉන්නට නැතුව ඇති. රසයෙන් වගේම ගුණයෙනුත් අනූන වූ ඇතැම් පළතුරුවලටත් රසබර කතා එමටයි. මේ කියන්න යන්නේ අන්න ඒවා ගැනයි….

‘කෙසෙල්’ යනු පලතුරක් නොව ‘ඖෂධයකි’. කුඩා කාලයේ දී පුංචි දරුවන්ට කෙසෙල් කෑමට ඉඩ ලබා දෙන්නේ එහි ඇති පෝෂණීය බව නිසාත් දිරවීමට පහසු ගුණය පවතින නිසාත් ය.

බීජ බාහිරින් පිහිටා ඇති එක ම පලතුර වන්නේ  ‘ස්ට්‍රෝබෙරි’ ය. එක්  ස්ට්‍රෝබෙරි ගෙඩියක පිටතින් බීජ 200ක් වත් පිහිටයි.

ලෝකයේ ඇපල් වර්ග 7000කට අධිකව පවතින අතර ජලයේ දැමූ විට ඇපල් ගෙඩි පාවෙනුයේ එ තුල 25% ක් වාතය පවතින නිසාවෙනි.

එළවලූ ලොවේ නම් දරන ‘පිපිඤ්ඤා’ හා ‘තක්කාලි’ සැබෑ ලෙස ම එළවලූ නොව පලතුරු වර්ගයන් ය.

‘රතු පැහැ පලතුරු’ හදවත පිරිසිදු කරන අතර ‘තැඹිලි පැහැ පලතුරු’ දෑස් සෞඛ්‍යමත් කරයි. ‘කහ පැහැ පලතුරු’ රෝගී වීමෙන් වළකාලන අතර ‘කොළ පැහැ පලතුරු’ අස්ථි හා දත් ශක්තිමත් කරලයි. විද්‍යාඥයන්ට අනුව ‘දම් හා නිල් පැහැ පලතුරු’ මතකය වර්ධනය කිරීමට සමත් ය.

[dt_gap height=”10″ /][dt_divider style=”thin” /]

www.Saru News Media is a website dedicated to Sri Lankan Women. It consists of inspirational and educational contents related to Sri Lankan female beings. It also covers lifestyle, health and vast variety of other topics. Regardless of the type of women you are, you’re sure to find something of interest on Saru News Media. This article is about nutrition of fruits. You can read the article and put your feedback on it. You may not know what are the nutrition  fruits , although they are really tasty secrets. 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here