ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට තවත් ජයක් – Saru News Media ක්‍රීඩා

0
25

උගන්ඩාව සමඟ ඊයේ පැවති තරගයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ලකුණු 67ක ජයග්‍රහණයක් ලබා ගත්තා.

උගන්ඩාව සමඟ පැවති තරගයේ දී ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ක්‍රිඩිකාවන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4කට ලකුණු 154ක් ලබා ගත්තා.

එහිදී අගනා ඉණිමක් ක්‍රීඩා කළ විශ්මි ගුණරත්න නොදැවි ලකුණු 73ක් ලබා ගත්තා.

උගන්ඩා ක්‍රීඩිකාවන් පන්දුවාර 19යි පන්දු දෙකක දී සියලුදෙනා දැවී ලබා ගත්තේ ලකුණු 87ක් පමණයි.

මෙම තරගාවලියේ දී ශ්‍රී ලංකාව සහභාගී වු තරග තුනම ජය ගැනීමට හැකිවුණා.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here