20යි20 කාන්තා ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලියේ තවත් තරඟයක් අද – Saru News Media ක්‍රීඩා

0
50

පන්දුවාර විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන සුදුසුකම් ලැබීමේ තවත් තරගයක් අද රාත්‍රියේ පැවැත්වෙනවා.

ස්කොට් ලන්තය සමග පැවැත්වෙන මෙම තරගයේ දෙපිලටම  වැදගත් වනවා.

තරගාවලියේ මෙම කණ්ඩායම් දෙකම එක් තරගය බැගින් ජයග්‍රහණය කර තිබෙනවා.

තායිලන්තය සමග සුදුසුකම් ලැබීමේ පළමු තරගයට පසුගියදා මුහුණ දුන් ශ්‍රී ලංකාව එයින් විශිෂ්ඨ ජයක් අත්කර ගත්තා.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here