යුක්තියෙන් ඇල්ලූ බස් 2ක් ගම්පහ ඩිපෝවට – Saru News Media උණුසුම් පුවත්

0
27

යුක්තිය මෙහෙයුම යටතේ අත්අඩංගුවට ගත් දේපල ක්‍රියා විරහිත කිරීමේ නියෝගයක් ගම්පහ මහාධිකරණය නිකුත් කළා.

බෙංමුල්ල පොලිස්  බල ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී හෙරොයින් ජාවාරමෙන් උපයාගත් වට හෙළි වූ බස් රථ දෙකක් සමඟ වාහන 10 ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

ඒවා ගම්පහ මහාධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු වාහන 10 ක්‍රියා විරහිත කිරීමේ නියෝග නිකුත් කෙරෙනවා.

එමෙන්ම බස් රථ දෙක ගම්පහ ඩිපෝවට ලබාදී ධාවනයට එක් කරන ලෙසටයි නියෝග කර ඇත්තේ.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here