පහර දීමකින් OIC රෝහලේ…

0
23

පහරදීමක් හේතුවෙන් පදියතලාව පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා රෝහල්ගත කර තිබේ.

එම ප්‍රදේශයේ ඇති වූ පෞද්ගලික ආරවුලකදී එක් පාර්ශවයක පිරිසක් විසින් මෙම පහරදීම සිදුකර ඇතැයිද වාර්තා වෙයි.

බදුල්ල ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයට පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළත් කර ඇත.

පහර දුන් පුද්ගලයා මහියංගණය පොලිසියට බාර වීමෙන් පසු අත්අඩංගුවට ගෙන තිබේ.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here