තවත් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් 09 දෙනෙකු අත්අඩංගුවට

0
5

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් 09 දෙනෙකු සහ තවත් සැකකරුවන් 13 දෙනෙකු පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, මාර්තු මස 19වන දින සිට බස්නාහිර පළාත සහ දකුණු පළාත මූලික කර ගනිමින් ක්‍රියාත්මක සංවිධානාත්මක අපාරාධ කල්ලි සාමාජිකයින් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුම යටතේයි.

කළුතර, ගාල්ල, මාතර, කොළඹ, බස්නාහිර පළාත් දකුණ හා බන්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය මගින් ක්‍රියාත්මක කළ මෙහෙයුම්වලදී එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවා. 
 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here