දරු දෙදෙනා ප්‍රාණ ඇපයට ගත් තාත්තා රිමාන්ඩ් | Saru News Media

0
16

තම බිරිඳ ඝාතනය කිරීම සදහා අත්බෝම්බයක් රැගෙන පැමිණ, දරුවන් දෙදෙනා ප්‍රාණ ඇපයේ තබාගෙන සිටි පුද්ගලයා ලබන 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

ඒ, සැකකරු අද (06) දිනයේ හෝමාගම අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here