දිනන අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවා – Saru News Media උණුසුම් පුවත්

0
14

ඉදිරි ජනාධිපතිවරණයේදී තමන් වත්මන් ජනාධිපතිවරයාට සහාය දක්වන්නේද යන්න පිළිබඳ තීරණයක් ගෙන නැති බවත් එවැනි ඉල්ලීමක් මෙතෙක් තමන්ට ලැබී නැති බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හා පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා කිරුළපන මයුර කෝවිලේ පැවති ආගමික වතාවත්වලින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේබව කියා සිටියා. ඉදිරි මැතිවරණ පිළිබඳ මෙහිදී මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නවලට මහින්ද රාජපක්ෂ මහතා පිළිතුරු ලබාදුන්නා.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here