නවත්වා තිබුණු ලොරියේ බසයක් ගැටී 10ක් රෝහලේ – Saru News Media නවතම පුවත්

0
12

ලංගම බස් රථයක් මාර්ගය අසල නවතා තිබූ ලොරියකට පිටුපස ගැටීමෙන් කොන්දොස්තරවරයා ඇතුලු පිරිසක් තුවාල ලබා පොල්පිතිගම මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

කුරුණෑගල සිට මඩගල්ල දෙසට මගීන් රැගත් ලංගම බසයක් මෙලෙස අනතුරට ලක්ව තිබුණා.

කිසිවෙකුගේ තත්ත්වය බරපතල නොවන බවයි වාර්තා වුණේ

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here