නීතිවිරෝධී දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට – Saru News Media උණුසුම් පුවත්

0
14

නීතිවිරෝධීව මෙරටට රැගෙනවිත් අලෙවි කිරීමට සූදානම් කර තිබූ දුම්වැටි තොගයක් සැකකරුවෙකු ද සමඟ අත්අඩංගුවට ගැනීමට පුත්තලම කොට්ඨාස රථවාහන අංශයේ නිලධාරීන් සමත්වුණා.

පුත්තලම පාලාවි ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී විදේශීය රටක නිෂ්පාදිත දුම්වැටි 800ක් සමඟ තිල්අඩිය ප්‍රදේශයේ පදිංචි මෙම සැකකරු අත්අඩංගුවට ගනු ලැබුවා.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here