සැප රියකින් ගිය අයෙකුට වෙඩි…

0
17

මෝටර් රථයකින් ගමන් කරමින් සිටි අයෙකුට හොරණ ග්‍රේස්වත්ත ප්‍රදේශයේදී වෙඩි තිබීමක් සිදු කර ඇත.

පොලිසිය සඳහන් කරන්නේ යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු වෙඩි තැබීම සිදුකර පළා ඇති ගොස් ඇති බවයි.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ප්‍රතිකාර කිරීමට හොරණ මූලික රෝහලට ඇතුළත් කර ඇත.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here