නීති විරෝධීව ගවයින් ප්‍රවාහනය කළ දෙදෙනකු අත්අඩංගුවට – Saru News Media දේශීය පුවත්

0
15

කුඩා පැටවුන් සමඟ ගවයින් විසි දෙනෙකු ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් මිහින්තලය රඹෑව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අනුරාධපුර පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන් පිරිසක් කළ විශේෂ සෝදිසි කිරීමකදීයි ගවයින් සහිත ලොරිය අත්අඩංගුවට ගෙන ඇත්තේ.

බලපත්‍ර නීති උල්ලංඝනය කරමින් මන්නාරම අඩම්පන් ප්‍රදේශයේ සිට බේරුවල දක්වා ගවයින් ප්‍රවාහනය කර තිබෙනවා. ලොරි රථයේ රියදුරු හා සහායක මෙහිදී අත්අඩංගුවට ගැනුණා.

 

 

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here