මින්නේරිය පොදු වෙළෙඳ සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු ඇරඹෙයි – Saru News Media උණුසුම් පුවත්

0
16

මින්නේරිය පොදු වෙළෙඳ සංකීර්ණය ඉදි කිරීමේ කටයුතු උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා.

කඩ කාමර 13කින් සමන්විත මෙම වෙළද සංකීර්ණය ඉදි කිරීමට රුපියල් මිලියන 24ක මුදලක් වෙන්කර තිබෙනවා.

ලබන ජූලි මාසය වන විට මෙය ජනතා අයිතියට පත් කිරීමට නියමිතයි.

වෙළෙඳ සංකීර්ණය ඉදි කිරීමෙන් මින්නේරිය ප්‍ර දේශයේ ජනතාවට සහන රැසක් හිමිවනවා.

ඉදි කිරීම් ආරම්භ කිරීමේ අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් , පාර්ලිමේන්තු මන්ත්‍රි ජගත් සමරවික්‍රම යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වුණා.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here