පන්නිපිටියේ එළවළු දන්සැල – Saru News Media උණුසුම් පුවත්

0
9

එළවළු දන්සැලක් මහරගම පන්නිපිටියේ දී ඊයේ පැවැත්වුණා.

මීගොඩ ආර්ථික මධ්‍යස්ථානය ඇතුලු ස්ථාන කිහිපයක එළවළු ව්‍යාපාර හිමිකරුවෙකු වන ආනන්ද විජේරත්න මහතා විසින් තෙවන වරටයි මෙම එළවළු දන්සැල සංවිධාන කර තිබුණේ.

මෙහිදි එක් අයෙකුට එළවළු වර්ග 16ක් අඩංගු පාර්සලයක් ලබා දීමට කටයුතු කර තිබුණා.

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුලු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

රුපියල් ලක්ෂ 10කට ආසන්න මුදලක් මෙම එළවළු දන්සැලට වැයකළ බවයි අදාළ ව්‍යාපාරිකයා සඳහන් කළේ.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here