පරාටේ නීතිය තාවකාලිකව අත්හිටුවන විශේෂ විධි විධාන පනත් කෙටුම්පත සම්මතයි – Saru News Media දේශීය පුවත්

0
10

2024 දෙසැම්බර් 15 දක්වා පරාටේ නීතිය තාවකාලිකව අත්හිටුවීම සඳහා වන බැංකු මගින් ප්‍රදානය කරන ලද ණය අය කරගැනීමේ විශේෂ විධිවිධාන සංශෝධන පනත් කෙටුම්පත අද (07) සංශෝධන රහිතව පාර්ලිමේන්තුවේදි සම්මත කෙරුණා

ඒ වැඩි ඡන්ද 25කින්

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here